අංගුත්තර නිකාය

එක නිපාතය

15. මංගල වර්ගය

154. වන්දනාත්තය සූත්‍රය

“මහණෙනි, මේ වැඳුම් තුනකි. කවර තුනක්ද? කයින් වැඳුමද, වචනයෙන් වැඳුමද සිතින් වැඳුමද වෙයි මහණෙනි, මේ වනාහි වැඳුම් තුනය.