අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(26) 6. අභිඤ්ඤා වර්‍ගය

8. චතුම බල සූත්‍රය

’’මහණෙනි, මේ බල සතරක් වෙත්. කවර සතරක්ද යත්? වීර්‍ය්‍ය, ස්මෘති, සමාධි, ප්‍රඥා බල යන මේ සතරයි.