අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(28) 8. රාග පෙය්‍යාල වර්‍ගය
4-30. පරිඤ්ඤාදිසුත්තානි
සතිපට්ඨාන රාග පරිඤ්ඤා සූත්‍රය
’’මහණෙනි, රාගය සපුරා දැන ගැනීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, පඤ්චස්ඛන්‍ධ ලෝකයෙහි තෘෂ්ණා, ක්‍රොධ දෙක සංසිඳුවා, ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරයි.

’’වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කරයි.

’’සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි.

’’ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කරයි.

සම්මප්පධාන රාග පරිඤ්ඤා සූත්‍රය
’’මහණෙනි, රාගය සපුරා දැන ගැනීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්මයන් නොඉපදවීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’උපන් ලාමක අකුශල ධර්මයන් ප්‍රහාණ වීම පිණිස,

’’නූපන් කුශල ධර්මයන් ඉපදවීම පිණිස,

’’උපන් කුශල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, අමතක නොවීම පිණිස, වැඩීම පිණිස, විපුලත්‍වයට යාම පිණිස,
’’භාවනාවෙන් පිරීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත යොදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’මහණෙනි, රාගයාගේ සපුරා දැන ගැනීම පිණිස මේ කරුණු සතර වැඩිය යුතුය.’’
ඉද්‍ධිපාද රාග පරිඤ්ඤා සූත්‍රය
’’මහණෙනි, රාගය සපුරා දැන ගැනීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡත්‍දයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. වීර්‍ය්‍යයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. සිතින් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. විමසීමෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාද වඩයි.

’’මහණෙනි, රාගයාගේම විශේෂ ඤාණය පිණිස, ක්‍ෂයවීම පිණිස, විනාශය පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, අත්හැරිම පිණිස, දුරු කිරිම පිණිස මේ ධර්ම සතර වැඩිය යුතුය.’’
සතිපට්ඨාන රාග පරික්ඛය සූත්‍රය
’’මහණෙනි, රාගය සපුරා ක්‍ෂයවීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, පඤ්චස්ඛන්‍ධ ලෝකයෙහි තෘෂ්ණා, ක්‍රොධ දෙක සංසිඳුවා, ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය සපුරා ක්‍ෂයවීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය සපුරා ක්‍ෂයවීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය සපුරා ක්‍ෂයවීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය සපුරා ක්‍ෂයවීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
සම්මප්පධාන රාග පරික්ඛය සූත්‍රය
’’මහණෙනි, රාගය සපුරා ක්‍ෂයවීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්මයන් නොඉපදවීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’උපන් ලාමක අකුශල ධර්මයන් ප්‍රහාණ වීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’නූපන් කුශල ධර්මයන් ඉපදවීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’උපන් කුශල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, අමතක නොවීම පිණිස, වැඩීම පිණිස, විපුලත්‍වයට යාම පිණිස,
’’භාවනාවෙන් පිරීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත යොදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’මහණෙනි, රාගයාගේ සපුරා ක්‍ෂයවීම පිණිස මේ කරුණු සතර වැඩිය යුතුය.’’
ඉද්‍ධිපාද රාග පරික්ඛය සූත්‍රය
’’මහණෙනි, රාගය සපුරා ක්‍ෂයවීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡත්‍දයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. වීර්‍ය්‍යයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. සිතින් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. විමසීමෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාද වඩයි.
’’මහණෙනි, රාගය සපුරා ක්‍ෂයවීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’මහණෙනි, රාගයාගේම විශේෂ ඤාණය පිණිස, ක්‍ෂයවීම පිණිස, විනාශය පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, අත්හැරිම පිණිස, දුරු කිරිම පිණිස මේ ධර්ම සතර වැඩිය යුතුය.’’
සතිපට්ඨාන රාග පහාන සූත්‍රය
’’මහණෙනි, රාගය සහමුලින් නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, පඤ්චස්ඛන්‍ධ ලෝකයෙහි තෘෂ්ණා, ක්‍රොධ දෙක සංසිඳුවා, ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය සහමුලින් නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය සහමුලින් නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය සහමුලින් නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය සහමුලින් නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
සම්මප්පධාන රාග පහාන සූත්‍රය
’’මහණෙනි, රාගය සහමුලින් නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්මයන් නොඉපදවීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’උපන් ලාමක අකුශල ධර්මයන් ප්‍රහාණ වීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’නූපන් කුශල ධර්මයන් ඉපදවීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’උපන් කුශල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, අමතක නොවීම පිණිස, වැඩීම පිණිස, විපුලත්‍වයට යාම පිණිස,
’’භාවනාවෙන් පිරීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත යොදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’මහණෙනි, රාගයාගේ සහමුලින් නැතිකිරීම පිණිස මේ කරුණු සතර වැඩිය යුතුය.’’
ඉද්‍ධිපාද රාග පහාන සූත්‍රය
’’මහණෙනි, රාගය සහමුලින් නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡත්‍දයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. වීර්‍ය්‍යයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. සිතින් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. විමසීමෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාද වඩයි.
’’මහණෙනි, රාගය සහමුලින් නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’මහණෙනි, රාගයාගේම විශේෂ ඤාණය පිණිස, ක්‍ෂයවීම පිණිස, විනාශය පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, අත්හැරිම පිණිස, දුරු කිරිම පිණිස මේ ධර්ම සතර වැඩිය යුතුය.’’
සතිපට්ඨාන රාගක්ඛය සූත්‍රය
’’මහණෙනි, රාගය නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, පඤ්චස්ඛන්‍ධ ලෝකයෙහි තෘෂ්ණා, ක්‍රොධ දෙක සංසිඳුවා, ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
සම්මප්පධාන රාගක්ඛය සූත්‍රය
’’මහණෙනි, රාගය නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්මයන් නොඉපදවීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’උපන් ලාමක අකුශල ධර්මයන් ප්‍රහාණ වීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’නූපන් කුශල ධර්මයන් ඉපදවීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’උපන් කුශල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, අමතක නොවීම පිණිස, වැඩීම පිණිස, විපුලත්‍වයට යාම පිණිස,
’’භාවනාවෙන් පිරීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත යොදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’මහණෙනි, රාගයාගේ නැතිකිරීම පිණිස මේ කරුණු සතර වැඩිය යුතුය.’’
ඉද්‍ධිපාද රාගක්ඛය සූත්‍රය
’’මහණෙනි, රාගය නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡත්‍දයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. වීර්‍ය්‍යයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. සිතින් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. විමසීමෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාද වඩයි.
’’මහණෙනි, රාගය නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’මහණෙනි, රාගයාගේම විශේෂ ඤාණය පිණිස, ක්‍ෂයවීම පිණිස, විනාශය පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, අත්හැරිම පිණිස, දුරු කිරිම පිණිස මේ ධර්ම සතර වැඩිය යුතුය.’’
සතිපට්ඨාන රාග වය සූත්‍රය
’’මහණෙනි, රාගය ගෙවීයාම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, පඤ්චස්ඛන්‍ධ ලෝකයෙහි තෘෂ්ණා, ක්‍රොධ දෙක සංසිඳුවා, ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය ගෙවීයාම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය ගෙවීයාම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය ගෙවීයාම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය ගෙවීයාම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
සම්මප්පධාන රාග වය සූත්‍රය
’’මහණෙනි, රාගය ගෙවීයාම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්මයන් නොඉපදවීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’උපන් ලාමක අකුශල ධර්මයන් ප්‍රහාණ වීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’නූපන් කුශල ධර්මයන් ඉපදවීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’උපන් කුශල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, අමතක නොවීම පිණිස, වැඩීම පිණිස, විපුලත්‍වයට යාම පිණිස,
’’භාවනාවෙන් පිරීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත යොදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’මහණෙනි, රාගයාගේ ගෙවීයාම පිණිස මේ කරුණු සතර වැඩිය යුතුය.’’
ඉද්‍ධිපාද රාග වය සූත්‍රය
’’මහණෙනි, රාගය ගෙවීයාම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡත්‍දයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. වීර්‍ය්‍යයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. සිතින් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. විමසීමෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාද වඩයි.
’’මහණෙනි, රාගය ගෙවීයාම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’මහණෙනි, රාගයාගේම විශේෂ ඤාණය පිණිස, ක්‍ෂයවීම පිණිස, විනාශය පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, අත්හැරිම පිණිස, දුරු කිරිම පිණිස මේ ධර්ම සතර වැඩිය යුතුය.’’
සතිපට්ඨාන රාග විරාග සූත්‍රය
’’මහණෙනි, රාගය නොඇලීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, පඤ්චස්ඛන්‍ධ ලෝකයෙහි තෘෂ්ණා, ක්‍රොධ දෙක සංසිඳුවා, ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය නොඇලීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය නොඇලීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය නොඇලීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය නොඇලීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
සම්මප්පධාන රාග විරාග සූත්‍රය
’’මහණෙනි, රාගය නොඇලීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්මයන් නොඉපදවීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’උපන් ලාමක අකුශල ධර්මයන් ප්‍රහාණ වීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’නූපන් කුශල ධර්මයන් ඉපදවීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’උපන් කුශල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, අමතක නොවීම පිණිස, වැඩීම පිණිස, විපුලත්‍වයට යාම පිණිස,
’’භාවනාවෙන් පිරීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත යොදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’මහණෙනි, රාගයාගේ නොඇලීම පිණිස මේ කරුණු සතර වැඩිය යුතුය.’’
ඉද්‍ධිපාද රාග විරාග සූත්‍රය
’’මහණෙනි, රාගය නොඇලීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡත්‍දයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. වීර්‍ය්‍යයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. සිතින් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. විමසීමෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාද වඩයි.
’’මහණෙනි, රාගය නොඇලීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’මහණෙනි, රාගයාගේම විශේෂ ඤාණය පිණිස, ක්‍ෂයවීම පිණිස, විනාශය පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, අත්හැරිම පිණිස, දුරු කිරිම පිණිස මේ ධර්ම සතර වැඩිය යුතුය.’’
සතිපට්ඨාන රාග නිරොධ සූත්‍රය
’’මහණෙනි, රාගය නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, පඤ්චස්ඛන්‍ධ ලෝකයෙහි තෘෂ්ණා, ක්‍රොධ දෙක සංසිඳුවා, ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
සම්මප්පධාන රාග නිරෝධ සූත්‍රය
’’මහණෙනි, රාගය නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්මයන් නොඉපදවීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’උපන් ලාමක අකුශල ධර්මයන් ප්‍රහාණ වීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’නූපන් කුශල ධර්මයන් ඉපදවීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’උපන් කුශල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, අමතක නොවීම පිණිස, වැඩීම පිණිස, විපුලත්‍වයට යාම පිණිස,
’’භාවනාවෙන් පිරීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත යොදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’මහණෙනි, රාගයාගේ නැතිකිරීම පිණිස මේ කරුණු සතර වැඩිය යුතුය.’’
ඉද්‍ධිපාද රාග නිරොධ සූත්‍රය
’’මහණෙනි, රාගය නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡත්‍දයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. වීර්‍ය්‍යයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. සිතින් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. විමසීමෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාද වඩයි.
’’මහණෙනි, රාගය නැතිකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’මහණෙනි, රාගයාගේම විශේෂ ඤාණය පිණිස, ක්‍ෂයවීම පිණිස, විනාශය පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, අත්හැරිම පිණිස, දුරු කිරිම පිණිස මේ ධර්ම සතර වැඩිය යුතුය.’’
සතිපට්ඨාන රාග චාග සූත්‍රය
’’මහණෙනි, රාගය අත්හැරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, පඤ්චස්ඛන්‍ධ ලෝකයෙහි තෘෂ්ණා, ක්‍රොධ දෙක සංසිඳුවා, ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය අත්හැරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය අත්හැරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය අත්හැරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය අත්හැරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
සම්මප්පධාන රාග චාග සූත්‍රය
’’මහණෙනි, රාගය අත්හැරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්මයන් නොඉපදවීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’උපන් ලාමක අකුශල ධර්මයන් ප්‍රහාණ වීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’නූපන් කුශල ධර්මයන් ඉපදවීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’උපන් කුශල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, අමතක නොවීම පිණිස, වැඩීම පිණිස, විපුලත්‍වයට යාම පිණිස,
’’භාවනාවෙන් පිරීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත යොදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’මහණෙනි, රාගයාගේ අත්හැරීම පිණිස මේ කරුණු සතර වැඩිය යුතුය.’’
ඉද්‍ධිපාද රාග චාග සූත්‍රය
’’මහණෙනි, රාගය අත්හැරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡත්‍දයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. වීර්‍ය්‍යයෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. සිතින් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාදය වඩයි. විමසීමෙන් හා සමාධියෙන් යුත් ප්‍රධාන සංස්කාරයන්ගෙන් යුත් ඎද්‍ධිපාද වඩයි.
’’මහණෙනි, රාගය අත්හැරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’මහණෙනි, රාගයාගේම විශේෂ ඤාණය පිණිස, ක්‍ෂයවීම පිණිස, විනාශය පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධිය පිණිස, අත්හැරිම පිණිස, දුරු කිරිම පිණිස මේ ධර්ම සතර වැඩිය යුතුය.’’
සතිපට්ඨාන රාග පටිනිස්සග්ග සූත්‍රය
’’මහණෙනි, රාගය දුරුකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, පඤ්චස්ඛන්‍ධ ලෝකයෙහි තෘෂ්ණා, ක්‍රොධ දෙක සංසිඳුවා, ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය දුරුකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය දුරුකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’සිතෙහි සිත අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය දුරුකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’ධර්‍මයන්හි ධර්‍මය අනුව බලමින් වාසය කරයි.
’’මහණෙනි, රාගය දුරුකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
සම්මප්පධාන රාග පටිනිස්සග්ග සූත්‍රය
’’මහණෙනි, රාගය දුරුකිරීම පිණිස කරුණු සතරක් වැඩිය යුතුය.
’’කවර සතරක්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්මයන් නොඉපදවීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’උපන් ලාමක අකුශල ධර්මයන් ප්‍රහාණ වීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’නූපන් කුශල ධර්මයන් ඉපදවීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත පහදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’උපන් කුශල ධර්මයන්ගේ ස්ථිතිය පිණිස, අමතක නොවීම පිණිස, වැඩීම පිණිස, විපුලත්‍වයට යාම පිණිස,
’’භාවනාවෙන් පිරීම පිණිස,
’’කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීර්‍ය්‍යය පටන් ගනී. සිත යොදවයි. ප්‍රධන් වීර්‍ය්‍ය කරයි.
’’මහණෙනි, රාගයාගේ දුරුකිරීම පිණිස පිණිස මේ කරුණු සතර වැඩිය යුතුය.’’
ඉද්‍ධිපාද රාග පටිනිස්සග්ග සූත්‍රය