අඞ්ගුත්තරනිකායො

සත්තක නිපාතය

පඨමපණ්ණාසකං

8. විනය වර්‍ගය

8. පුබ්බෙ නිවාස සොභන සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂුතෙම විනයධරවූයේ බබලයි.

ඇවැත දනියි. ඇවැත් නොවන දේ දනියි. ස්වල්ප ඇවැත් දනියි. මහා ඇවැත් දනියි. විනයෙහි ස්ථිරව පිහිටියේ වෙයි. නන්වැදෑරුම් පූර්‍වනිවාසය මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂුතෙම විනයධරවූයේ බබලයි.