සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
9. සුපණ්ණ සංයුත්තය
4–6. දුතිය ද්වයකාරී ආදී වූ සූත්ර තුන
ද්වයකාරී සූත්රය (2)
ද්වයකාරී සූත්රයේ “අණ්ඩජ ගුරුළන්” වෙනුවට ‘ජලාබුජ ගුරුළන්’ යෙදීමෙන් 4 ද්වයකාරී සූත්රය ඇතිවේ.
ද්වයකාරී සූත්රය (3)
ද්වයකාරී සූත්රයේ “අණ්ඩජ ගුරුළන්” වෙනුවට “සංසෙදජ ගුරුළන්” යෙදීමෙන් 5 ද්වයකාරී සූත්රය ඇතිවේ.
ද්වයකාරී සූත්රය (4)
ද්වයකාරී සූත්රයේ “අණ්ඩජ ගුරුළන්” වෙනුවට “ ඕපපාතික ගුරුළන්” යෙදීමෙන් 6 ද්වයකාරී සූත්රය ඇතිවේ.