සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
12. වච්ඡගොත්ත සංයුත්තය
55. විඤ්ඤාණඅප්පච්චක්ඛකම්මසුත්තං
55. විඤ්ඤාණය ප්රත්යක්ෂ නොකිරීම නිසා, විඤ්ඤාණය හට ගැනීමේ හේතුව ප්රත්යක්ෂ නොකිරීම නිසා, විඤ්ඤාණය නිරුද්ධවීම ප්රත්යක්ෂ නොකිරීම නිසා, විඤ්ඤාණය නිරුද්ධ වීමේ මාර්ගය ප්රත්යක්ෂ නොකිරීම නිසා,
වච්ඡගොත්ත සංයුත්තය නිමි.