සංයුත්තනිකායො මහා වර්ගය 2. බොජ්ඣංග සංයුත්තය 7. ආනාපාන වර්ගය 2. පුළවක සඤ්ඤා සූත්‍රය (මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ අට්ඨික සංඥාව වෙනුවට පුළවක සඤ්ඤාව (පණුවන් පිරුණාවූ මළසිරුර යන හැඟීම) යෙදිය යුතුයි.)