සංයුත්තනිකායො මහා වර්ගය 2. බොජ්ඣංග සංයුත්තය 7. ආනාපාන වර්ගය 5. උඬුමාතක සඤ්ඤා සූත්‍රය (මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට ‘උඬුමාතක සඤ්ඤාව’ (ඉදිමුනු මළසිරුර යන හැඟීම) යෙදිය යුතුයි.