සංයුත්තනිකායො
මහා වර්ගය
3. සතිපට්ඨාන සංයුත්තය
4. අනනුස්සුත වර්ගය
9. සතිපට්ඨාන භාවනා සූත්රය
“මහණෙනි, සතර සතිපට්ඨානයන්ගේ වැඩීම දෙශනාකරන්නෙමි. එය අසව්. මහණෙනි, සතර සතිපට්ඨානයන්ගේ වැඩීම කවරේද?
(මේ ඡෙදය මේ වර්ගයේ 2 වෙනි සූත්රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, මේ සතර සතිපට්ඨානයන්ගේ වැඩීමයි