සංයුත්තනිකායො මහා වර්ගය 3. සතිපට්ඨාන සංයුත්තය 8. බලකරණීය වර්ගය 1–12. බලාදිසුත්තද්වාදසකං (මග්ගසංයුත්තයේ බලකරණීය වර්ගයට සතර සතිපට්ඨානය යොදාගැනීමෙන් මෙහි සූත්ර දොළස සම්පූර්ණවේ.) බලකරණීයවග්ගො අට්ඨමො.