සංයුත්තනිකායො
මහා වර්ගය
6. බල සංයුත්තය
2. අප්පමාද වර්ගය
1–10.
(1-10. මේ සංයුත්තයේ ගංගාපෙය්‍යාල වර්ගයේ 1 සූත්‍රය මෙන් බල වශයෙන් යොදාගැනීමෙන් මේ වර්ගයේ සූත්‍ර දහය සම්පූර්ණ වේ.)
බලකරණීය වර්ගය. (1-12. මේ සංයුත්තයේ ගංගාපෙය්යාලයේ 1 සූත්‍රය මෙන් බලවශයෙන් යොදාගැනීමෙන් මේ වර්ගයේ සූත්‍ර 12 සම්පූර්ණ වේ.)
ඵසනා වර්ගය. (1-12. මේ සංයුත්තයේ ගංගාපෙය්යාලයේ 1 සූත්‍රය මෙන් බලවශයෙන් යොදාගැනීමෙන් මේ වර්ගයේ සූත්‍ර 12 සම්පූර්ණවේ.)