සංයුත්තනිකායො මහා වර්ගය 8. අනුරුද්ධ සංයුත්තය 2. දුතිය වර්ගය 8. නානාධාතු ලොක සූත්රය “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් අනෙකධාතු නානාධාතු ලෝකය තත්වූ පරිද්දෙන් දන්නෙමි” යනුයි.