සංයුත්තනිකායො මහා වර්ගය 8. අනුරුද්ධ සංයුත්තය 2. දුතිය වර්ගය 10. ඉන්ද්රිය පරොපරියත්ත සූත්රය “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් අන් සත්වයන්ගේ අන් පුද්ගලයන්ගේ මේ රූප නොමේරූ බව තත්වූ පරිද්දෙන් දන්නෙමි” යනුයි.