සංයුත්තනිකායො
මහා වර්ගය
11. සොතාපත්ති සංයුත්තය
4. පුඤ්ඤාභිසන්ද වර්ගය
2. පුඤ්ඤාභිසන්ද සූත්රය (2)
(මේ ඡෙද හත මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 1-7 වෙනි ඡෙද මෙනි)
“තවද මහණෙනි, ආර්ය්යශ්රාවක තෙමේ දානය පිණිස මුදන ලද සිත් ඇත්තේ, දීමෙහි ඇලුනේ, ඉල්ලීමට සුදුසුවූයේ දන් බෙදීමෙහි ඇලුනේ, පහවූ මසුරුමළ ඇති සිතින් ගිහිගෙයි වසයිද සැපයට හේතුවූ මේ සතරවැනි පුන්ය ගංගාවය, කුසල ගංගාවය.
“මහණෙනි, සැපයට හෙතුවූ මේ පුන්යගංගා කුසල ගංගා සතර වෙති.”