සංයුත්තනිකායො
මහා වර්ගය
11. සොතාපත්ති සංයුත්තය
7. මහාප්රඥා වර්ගය
5. අසාමන්ත පඤ්ඤතා සූත්රය
“මහණෙනි, වඩනලද්දාවූ, පුරුදුකරනලද්දාවූ, මේ ධර්ම සතර අසාමන්ත පඤ්ඤභාවය පිණිස පවතිත්.
(මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්රයේ 3 ඡෙදය මෙනි.)
“මහණෙනි, වඩනලද්දාවූ පුරුදුකරන ලද්දාවූ මේ ධර්ම සතර අසාමන්ත පඤ්ඤභාවය පිණිස පවතිත්යයි” වදාළසේක.