සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
7. චක්ක පෙය්‍යාලයේ පඨම ආමකධඤ්ඤ වර්ගය
3. පඤ්ඤචක්ඛු සූත්‍රය
(මේ ඡෙද මේ වර්ගයේ 1, වෙනි සූත්‍රයේ 1, 2 ඡෙද මෙන් වෙත්.)
මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ආර්‍ය්‍යවූ ප්‍රඥා චක්ෂුසින් යුක්තවූවාහුද ඔව්හු ඉතා ස්වල්පවෙත්. යම් සත්ව කෙනෙක් අවිද්‍යාවෙන් මුළා වූවාහුද ඔව්හුම බොහෝ වෙත්.
(මේ ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 4, 5 ඡෙද මෙන් වෙත්.)