අංගුත්තර නිකාය

දුක නිපාතය

පළමුවෙනි පණ්ණාසකය

3. තුන්වෙනි පණ්ණාසකය

17. විනය පෙය්‍යාල හෙවත් ශික්ෂාපද වර්ගය

සික්ඛාපද පඤ්ඤප්ති සූත්‍රය:—1. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට ශික්ෂාපද පනවනලදී. කවර දෙකක් සඳහාද යත්:

2. ‘මැනව, වහන්සැ’යි සංඝයාගේ පිළිගැනීම පිණිසද සංඝයාගේ පහසු බව පිණිසද යන දෙක අනුසස් සඳහායි

3. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට ශික්ෂාපද පනවන ලද්දේය.”

(2–10 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 1 සූත්‍රයේ 1, 3 ඡෙද මෙනි.)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිසද ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසද යන දෙක සඳහායි

2 “මේ ආත්මයෙහි කෙලෙසුන්ගේ සංවරය පිණිසද පරලෙව්හි කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසද යන දෙක සඳහායි.

2. “මේ ආත්මයෙහි වෛරයන්ගේ සංවරය පිණිසද පරලෙව්හි වෛරයන්ගේ නැසීම පිණිසද යන දෙක සඳහායි.

2. “මේ ආත්මයෙහි දොෂයන්ගේ සංවරය පිණිසද පරලෙව්හි දොෂයන්ගේ වැලැක්ම පිණිසද යන දෙක සඳහායි.

2. “මේ ආත්මයෙහි භය හේතූන්ගේ සංවරය පිණිසද පරලෙව්හි භය හේතූන්ගේ ප්‍රතිෂෙධය පිණිසද යන දෙක සඳහායි.

2. “මේ ආත්මයෙහි අකුසල ධර්මයන්ගේ සංවරය පිණිසද පරලෙව්හි අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසද යන දෙක සඳහායි.

2 “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිසද පවිටු භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසද යන දෙක සඳහායි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිසද පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය බොහෝ බව (වැඩීම) පිණිසද යන දෙක සඳහායි.

2. සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිසද විනයට අනුග්‍රහය පිණිසද යන දෙක සඳහායි

පාතිමොක්ඛ පඤ්ඤත්ති සූත්‍ර.

1. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට පාමොක් පනවන ලදී. කවර දෙකක් සඳහාද යත්, 2. “මැනව, වහන්සැ’යි සංඝයාගේ පිළිගැනීම පිණිසද, සංඝයාගේ පහසු බව පිණිසද යන දෙක පිණිසයි. 3. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට පාමොක් පනවන ලද්දේය. (12–20 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 11 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහි වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හි වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. ‘මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ ප්‍රතිෂෙධය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂ බල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය බොහෝ බව (වැඩීම) පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

පාතිමොක්ඛුද්දේස සූත්‍ර

1. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට පාමොක් උදෙසීම පනවන ලදී. කවර දෙක සඳහාද යත්, 2. “මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිසද සංඝයාගේ පහසු බව පිණිසද යන දෙක අනුසස් පිණිසයි. 3. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට පාමොක් උදෙසීම පනවන ලද්දේය (22–30 මේ සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 21 වෙනි සූත්‍රයේ 1 3 ඡෙද මෙන් වෙත්.)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. ‘මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ ප්‍රතිෂෙධය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි

2. “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂ බල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය බොහෝ බව (වැඩීම) පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

පාතිමොක්ඛට්ඨාපන සූත්‍ර:—1. ‘මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට පාමොක් (උපොසථ) තැබීම පනවන ලදී. කවර දෙකක් සඳහාද යත්,

2. ‘මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිසද සංඝයාගේ පහසු බව පිණිසද යන දෙක අනුසස් පිණිසයි.

3. ‘මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට පාමොක් (උපොසථ) තැබීම පනවන ලදී.

(32–40 මේ සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 31 වෙනි සූත්‍රයේ 1 3 ඡෙද මෙන් වෙත්.)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි. 36–2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ වැලැක්ම පිණිසයි. 37–2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි. 38–2. “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි. 39–2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය බොහෝ බව (වැඩීම) පිණිසයි. 40–2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

පවාරණ පඤ්ඤත්ති සූත්‍ර:—1. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට පවුරුණු පනවන ලදී. කවර දෙකක් සඳහාද යත්,

2. ‘මැනව වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිසද සංඝයාගේ පහසු බව පිණිසද යන දෙක අනුසස් පිණිසයි. 3. ‘මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට පවුරුණු පනවන ලදී. (42–50 මේ සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 41 වෙනි සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ ප්‍රතිෂෙධය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්‍මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්‍මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය බෙහෝ බව (වැඩීම) පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

පවාරණට්ඨාපන සූත්‍ර:—1. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්ට පවුරුණු තැබීම පනවන ලදී. කවර දෙකක් සඳහාද යත්,

2. මැනව වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි. 3. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට පවුරුණු තැබීම පනවන ලදී. (52–60 මේ සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 51 වෙනි සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ ප්‍රතිෂෙධය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂ බල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය බොහෝ බව (වැඩීම) පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

තජ්ජනීය කම්ම සූත්‍ර-“මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට තර්ජනීය කර්මය පනවනලදී. කවර දෙකක් සඳහාද යත්:

2. “මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි.

3. “මහණෙනි, මේ දෙදෙන අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට තර්ජනීය කර්මය පනවනලදී.

(62–70 මේ සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 61 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්)

2. දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හි වූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හි වූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. මේ ආත්මයෙහිවූ භය හෙතුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හෙතුන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2 “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂ බල සිඳීම පිණිසයි.

2 “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය බොහෝ බව (වැඩීම) පිණිසයි.

2. සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

නියස්සකම්ම සූත්‍ර-1. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට (අගොචරස්ථාන ආශ්‍රය වැළැක්වීම පිණිස) නියස්ස කර්මය පනවනලදී. කවර දෙකක් සඳහාද යත්:

2. “මැනව, වහන්සැ’ යි සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි

3. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට (අගොචර ස්ථාන ආශ්‍රය වැළැක්ම පිණිස) නියස්ස කර්මය පනවන ලදී.”

(72–80 මේ සූත්‍රවල 1–3 ඡෙද මේ වර්ගයේ 71 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂුන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හි වූ වෛරයන්ගේ නැසීම පිණිසයි

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි

2. “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය වැඩීම පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

පබ්බාජනීය කම්ම සූත්‍ර. 81. මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට නෙරපීම නම් පබ්බාජනීය කර්මය පනවනලදී. කවර දෙකක් සඳහාද යත්: 2. මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි. 3. ‘මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට නෙරපීම නම් පබ්බාජනීය කර්මය පනවනලදී (82–90. මේ සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 81 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලි භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භයහේතූන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය වැඩීම පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

පටිසාරණීය කම්ම සූත්‍ර.

1. ‘මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට පටිසාරණීය කර්මය පනවනලදී. කවර දෙකක් සඳහාද යත්. 2. “මැනව, වහන්සැ’යි සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි. 3. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට පටිසාරණීය කර්මය පනවන ලදී. (92–100 “මේ සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 91 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලි භික්ෂුන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2 “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2 “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ නැසීම පිණිසයි.

2 “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. ‘ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය වැඩීම පිණිසයි.

2 “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

උක්ඛෙපනීය කම්ම සූත්‍ර

1. මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට උක්ෂෙපනීය කර්මය පනවනලදී. කවර දෙකක් සඳහාද යත්: 2. ‘මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි. 3. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට උක්ෂෙපනීය කර්මය පනවනලදී.” (101–110. මේ සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 1 1 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලි භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2 “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. ‘මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භයහේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසලධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසලධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. ‘ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය වැඩීම පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

පරිවාසදාන කම්ම සූත්‍ර.

1 “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට (සෝදිසිපිට සිටීමට ඉඩදීම නම්) පිරිවෙස්දීමේ කර්මය පනවනලදී. කවර දෙකක් සඳහාද යත්: 2. “මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසුබව පිණිසයි. 3. මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට (සෝදිසිපිට සිටීමට ඉඩදීම නම්) පිරිවෙස් දීමේ කර්මය පනවනලදී. (112–120 මේ සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 111 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භයහේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හෙතූන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. ‘ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය (වැඩීම) පිණිසයි,

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

මූලාය පටිකස්සන සූත්‍ර.

1. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට (නැවත නැවත ආරම්භ කිරීම නම්) මූලාය පටිකස්සන කර්මය පනවනලදී. කවර දෙකක් සඳහාද යත්, 2. “මැනව, වහන්සැයි” සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසුබව පිණිසයි, 3. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට (නැවත නැවත ආරම්භකිරීම නම්) මූලාය පටිකස්සන කර්මය පනවනලදී. (122–130 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 121 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්,)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශිලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. ‘මේ ආත්මයෙහි වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හි වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ නැසීම පිණිසයි.

2 “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2 ‘ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි.

2 “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය වැඩීම පිණිසයි.

2. ‘සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

මානත්තදාන සූත්‍ර.

1. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට (ප්‍රතිච්ඡන්නවූද අප්‍රතිච්ඡන්න සියලු ගරු ඇවැත්හි) මානත්දීම පනවනලදී. කවර දෙකක් සඳහාද යත්: 2. “මැනව, වහන්සැයි” සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසුබව පිණිසයි. 3. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට (ප්‍රතිච්ඡන්නවූද අප්‍රතිච්ඡන්නවූද සියලු ගරු ඇවැත්හි) මානත්දීම පනවනලදී.’

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලි භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසලධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. ‘ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු

භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි.

2 “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය වැඩීම පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

අබ්භාහන පඤ්ඤත්ති සූත්‍ර.

1 “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට (පිරූ මානත් ඇති භික්ෂුව උදෙසා) අබ්භාහන කර්මය පනවනලදී. කවර දෙදෙන සඳහාද යත්, 2. ‘මැනව, වහන්සැ’යි සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි. 3. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට (පිරූ මානත් ඇති භික්ෂුව උදෙසා) අබ්භාහන කර්මය පනවන ලදී.” (142–150 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 141 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. ‘මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ නැසීම පිණිසයි.

2. මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. ‘ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු

භික්ෂූන්ගේ පක්ෂ බල සිඳීම පිණිසයි

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය වැඩීම පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

ඔසාරණීය සූත්‍ර.

1. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට (මනාකොට පවත්නාවූ භික්ෂුවට කටයුතු) ඔසාරණීය කර්මය පනවන ලදී. කවර දෙකක් සඳහාද යත්, 2. “මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි 3. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථගතයන් විසින් ශ්‍රාවකයන්හට (මනාකොට පවත්නාවූ භික්ෂුවට කටයුතු) ඔසාරණීය කර්මය පනවන ලදී. (152–160 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 151 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ නැසීම පිණිසයි.

157 2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසලධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. ‘ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු

භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය බොහෝ බව (වැඩීම) පිණිසයි

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි

නිස්සාරණීය සූත්‍ර.

1. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන්

විසින් ශ්‍රාවකයන්හට (මනාව නොපවත්නා භික්ෂුවට කටයුතු) නිස්සාරණීය කර්මය පනවන ලදී. කවර දෙකක් සඳහාද යත්, 2. ‘මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම් පිණිස හා

සංඝයාගේ පහසු බව පිණිසයි.

3. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට (මනාව නොපවත්නා භික්ෂුවට කටයුතු) නිස්සාරණීය කර්මය පනවන ලදී”

(162–170 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 161 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2 “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි

2. “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු

භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය බොහෝ බව (වැඩීම) පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි

උපසම්පදා පඤ්ඤත්ති සූත්‍ර.

1. ‘මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට (අෂ්ටවිධ) උපසම්පදා කර්මය පනවන ලදී. කවර දෙකක් සඳහාද යත්, 2. “මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි. 3. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට උපසම්පදා කර්මය පනවන ලදී.” (172–180 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 171 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)

2. “දුසිල් පුද්ගලයන්හට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු

භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය වැඩීම පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

ඤත්තිකම්ම සූත්‍ර.

1. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට (නවස්ථානිකවූ) ඤත්ති කර්මය පනවන ලදී. කවර දෙකක් සඳහාද යත්, 2. (‘මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම) පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි. 3. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට (නවස්ථානිකවූ) ඤත්තිකර්මය පනවනලදී. (182–190 මේ සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 181 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු

භික්ෂූන්ගේ පක්ෂ බල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය බොහෝ බව (වැඩීම) පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

ඤත්ති දුතිය කම්ම සූත්‍ර.

1. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට ඤත්ති දුතිය කර්මය පනවන ලදී. කවර දෙකක් සඳහාද යත්, 2. “මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි. 3. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට ඤත්ති දුතිය කර්මය පනවන ලදී.” (192–200 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 191 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ නැසීම පිණිසයි.

2 ‘මේ ආත්මයෙහිවූ කුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය වැඩීම පිණිසයි.

2. “සද්ධර්මයාගේ චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

ඤත්ති චතුත්ථ කම්ම සූත්‍ර

1. ‘මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට ඤත්ති චතුත්ථ කර්මය පනවනලදී. කවර දෙකක් සඳහාද යත්, 2. “මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි. 3. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට ඤත්ති චතුත්ථ කර්මය පනවනලදී.” (202–210 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 201 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු

භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය වැඩීම පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

අප්පඤ්ඤත්තෙ පඤ්ඤත්ත සූත්‍ර.

1 “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට ශික්ෂාපද නොපැනවූ කල්හි (ප්‍රථමපාරාජිකාදී ප්‍රථම) ප්‍රඥප්ති පනවන ලදී. කවර දෙකක් සඳහාද යත්, 2. “මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි. 3. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට ශික්ෂාපද නොපැනවූ කල්හි (ප්‍රථම පාරාජිකාදී ප්‍රථම) ප්‍රඥප්ති පනවන ලදී.” (212–220 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 211 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.

2. “දුසිල් පුඟුලන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මෙ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි

2. “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය වැඩීම පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

අනුපඤ්ඤත්ත සූත්‍ර.

2. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට ශික්ෂාපද පැනවූ කල්හි අනුප්‍රඥප්ති පනවන ලදී. කවර දෙකක් සඳහාද යත්, 2. “මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි 3. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට ශික්ෂාපද පැනවූ කල්හි අනුප්‍රඥප්ති පනවන ලදී.” (222–230 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 221 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2 “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂ බල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය වැඩීම පිණිසයි

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

සම්මුඛා විනය සූත්‍ර.

2. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට සම්මුඛ විනය කර්මය පනවනලදී. කවර දෙකක් සඳහාද යත්, 2. “මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි. 3. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට සම්මුඛ විනය කර්මය පනවන ලදී.” (231–240 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 231 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මන්ගේ වැලැක්ම පිණිසයි.

2. “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය බොහෝ බව (වැඩීම) පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

සති විනය සූත්‍ර

2 “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට (ක්ෂීණාශ්‍රවයාහට චෝදනා නොකිරීම පිණිස) සති විනය කර්මය පනවන ලදී. කවර දෙකක් සඳහාද යත්, 2. “මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි. 3. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට (ක්ෂීණාශ්‍රවයාහට) චෝදනා නොකිරීම පිණිස) සතිවිනය කර්මය පනවන ලදී” (242–250 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 241 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. ‘ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය වැඩීම පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

අමූළ්හ විනය සූත්‍ර

1. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් (උමතු මහණහට සුදුසු) අමූළ්හ විනය කර්මය ශ්‍රාවකයන්හට පනවන ලදී. කවර දෙකක් සඳහාද යත්, 2. “මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි. 3. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් (උමතු මහණහට සුදුසු) අමූළ්හ විනය කර්මය ශ්‍රාවකයන්හට පනවන ලදී.” (252–260 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 251 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භයහේතූන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. ‘ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂ බල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය වැඩීම පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි

පටිඤ්ඤාතකරණ සූත්‍ර.

1 “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් (අප්‍රතිඥාවෙන් චුදිතයාහට ඇවැත් කරණු පිණිස) ප්‍රතිඥාතකරණ කර්මය ශ්‍රාවකයන්හට පනවන ලදී. කවර දෙකක් සඳහාද යත්: 2. “මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි. 3. ‘මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් (අප්‍රතිඥාවෙන් චුදිතයාහට ඇවැත් කරණු පිණිස) ප්‍රතිඥාතකරණ කර්මය ශ්‍රාවකයන්හට පනවනලදී.” (262–270 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 261 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2 “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භයහේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භයහේතූන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය බොහෝ බව (වැඩීම) පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

යෙභූය්‍යසික සූත්‍ර.

1. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන්

විසින් ශ්‍රාවකයන්හට (අධිකරණව්‍යපසමනය පිණිස) යෙභූය්‍යසික කර්මය ශ්‍රාවකයන්හට පනවනලදී. කවර දෙකක් සඳහාද යත්: 2. “මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිස හා

සංඝයාගේ පහසුබව පිණිසයි.

3. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් ශ්‍රාවකයන්හට (අධිකරණ ව්‍යපසමනය පිණිස) යෙභුය්‍යසික කර්මය පනවනලදී.”

(272–280 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 271 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි

2 “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හෙතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හෙතූන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි.

2. ‘නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය වැඩීම පිණිසයි.

2 “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

තස්ස පාපීයසික සූත්‍ර

1 “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් (පාපොත්සන්න පුද්ගලයන්ට නිග්‍රහ කරණ පිණිස) තස්සපාපීය්‍යසිකා කර්මය ශ්‍රාවකයන්හට පනවනලදී. කවර දෙකක් සඳහාද යත්: 2. “මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසුබව පිණිසයි 3. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් (පාපෝත්සන්න පුද්ගලයන්ට නිග්‍රහ පිණිස) තස්ස පාපීය්‍යසිකා කර්මය ශ්‍රාවකයන්හට පනවනලදී.” (282–290 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 281 සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)

2. “දුසිල් පුද්ගලයන්ට නිග්‍රහ පිණිස හා ප්‍රියශීලි භික්ෂූන්ගේ පහසු විහරණය පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ කෙලෙසුන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ කෙලෙසුන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ වෛරයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ වෛරයන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ දොෂයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ දොෂයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ භය හේතූන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ භය හේතූන්ගේ නැසීම පිණිසයි.

2. “මේ ආත්මයෙහිවූ අකුසල ධර්මයන්ගේ සංවරය පිණිස හා පරලෙව්හිවූ අකුසල ධර්මයන්ගේ වැලැක්ම පිණිසයි.

2. “ගිහිගෙයි වාසීන්ට අනුකම්පා පිණිස හා පවිටු භික්ෂූන්ගේ පක්ෂබල සිඳීම පිණිසයි.

2. “නොපහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය පිණිස හා පහන් පුද්ගලයන්ගේ ප්‍රසාදය බොහෝ බව (වැඩීම) පිණිසයි.

2. “සද්ධර්මයාගේ (ශාසනයාගේ) චිරස්ථිතිය පිණිස හා විනයට අනුග්‍රහය පිණිසයි.

තිණවත්ථාරක සූත්‍ර

1. “මහණෙනි, මේ දෙක අනුසසුන් සඳහා තථාගතයන් විසින් (ගුරු ඇවැත් හා ගිහියන් සම්බන්ධ ඇවැත් හැර සෙසු ඇවතින් පිරිසිදුවීම පිණිස) තිණවත්ථාරක කර්මය ශ්‍රාවකයන්හට පනවන ලදී. කවර දෙකක් සඳහාද යත්, 2. “මැනව, වහන්සැයි’ සංඝයාගේ පිළිගැනීම පිණිස හා සංඝයාගේ පහසු බව පිණිසයි. 3. “මහණෙනි, මේ දෙක අනුසස් සඳහා තථාගතයන් විසින් (ගුරු ඇවැත් හා ගිහියන් සම්බන්ධ ඇවැත් හැර සෙසු ඇවතින් පිරිසිදුවීම පිණිස) තිණවත්ථාරක කර්මය ශ්‍රාවකයන්හට පනවන ලදී.” (292–300 සූත්‍රවල 1, 3 ඡෙද මේ වර්ගයේ 291 වෙනි සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)