අඞ්ගුත්තරනිකායො චතුක්ක නිපාතය 4. හතරවෙනි පණ්ණාසකය (16) 1. ඉන්‍ද්‍රියය වර්‍ගය 4. සතිබල සූත්‍රය ’’මහණෙනි, මේ බල සතරක් වෙත්. කවර සතරක්ද යත්. ’’සතිබලය, සමාධිබලය, අනවජ්ජබලය, සංග්‍රහබලය යන සතරයි. මහණෙනි, මේ සතර බලයෝයි.