සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
1. පර්වත වර්ගය
10. දුතිය බොජ්ඣංගුප්පාද සූත්‍රය
(මෙහි මුල් ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ මෙනි)
“මහණෙනි, වඩනලද, පුරුදුකරනලද, නූපන් මේ සත්ත සම්බොජ්ඣංගයෝ සුගතයන් වහන්සේගේ ශාසනය හැර අන්තැනක නොඋපදිත්. ඒ සත කවරේද?
(මේ ඡෙදය මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, වඩනලද, පුරුදුකරනලද, නූපන් මේ සත්ත බොජ්ඣංගයෝ සුගතයන් වහන්සේගේ ශාසනය හැර අන්තැනක නූපදිත්යයි’ වදාළසේක.
පළමුවැනි පර්වතවර්ගය නිමි.