අඞ්ගුත්තරනිකායො චතුක්ක නිපාතය 3. තුන්වෙනි පණ්ණාසකය (12) 2. කෙසී වර්‍ගය 9. ජාති භය සූත්‍රය ’’මහණෙනි, මේ බිය සතරක් වෙත්. කවර සතරක්ද යත්, ජාති භය, ජරා භය, ව්‍යාධි භය, මරණ භය යන මේ සතර භයයි.’’