අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

3. තුන්වෙනි පණ්ණාසකය

(15) 5. ආභා වර්‍ගය

9. වචීසුචරිත සූත්‍රය

’’මහණෙනි, මේ සතර වාක් සුචරිත කෙනෙක් වෙත්. කවර සතරක්ද යත්. සත්‍ය වචන, නොපිසුනු වචන, සිනිඳු වචන, ප්‍රමාණවත් කථාව. මහණෙනි, මේ සතර වාක් සුචරිතයෝය.’’