අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
1. පඨම පණ්ණාසකය
5. මුණ්ඩරාජ වර්‍ගය
5. පඤ්ච පුඤ්ඤාභිසන්‍ද සූත්‍රය
’’මහණෙනි, සැපයට ආහාරවූ, ස්වර්‍ගයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපය පිණිස පවත්නාවූ කුශලයන්ගේ රැස්කිරීම ඇත්තාවූ, මේ පුඤ්ඤාභි සන්‍දයෝ හෙවත් පින් රැස්කිරීම් පසක් ඉෂ්ට බැව් පිණිසද, කැමති බැව් පිණිසද, මනාප බැව් පිණිසද, හිත පිණිසද, සැප පිණිසද පවතිත්.
’’කවර පසක්ද යත්? මහණෙනි, භික්‍ෂු තෙම යමෙකුගේ සිවුර පරිභෝග කරමින්,
’’අප්‍රමාණවූ චිත්ත සමාධියට පැමිණ වාසය කෙරේද, ඔහුගේ සැපයට ආහාරවූ, ස්වර්‍ගයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපය පිණිස පවත්නාවූ කුශලයන්ගේ රැස්කිරීම ඇත්තාවූ, මේ පුඤ්ඤාභි සන්‍දයෝ හෙවත් පින් රැස්කිරීම් පසක් ඉෂ්ට බැව් පිණිසද, කැමති බැව් පිණිසද, මනාප බැව් පිණිසද, හිත පිණිසද, සැප පිණිසද පවතිත්.
’’මහණෙනි, භික්‍ෂු තෙම යමෙකුගේ ආහාරය වළඳමින් අප්‍රමාණවූ චිත්ත සමාධියට පැමිණ වාසය කෙරේද, ඔහුගේ සැපයට ආහාරවූ, ස්වර්‍ගයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපය පිණිස පවත්නාවූ කුශලයන්ගේ රැස්කිරීම ඇත්තාවූ, මේ පුඤ්ඤාභි සන්‍දයෝ හෙවත් පින් රැස්කිරීම් පසක් ඉෂ්ට බැව් පිණිසද, කැමති බැව් පිණිසද, මනාප බැව් පිණිසද, හිත පිණිසද, සැප පිණිසද පවතිත්. සැපයට ආහාරවූ, ස්වර්‍ගයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපය පිණිස පවත්නාවූ කුශලයන්ගේ රැස්කිරීම ඇත්තාවූ, මේ පුඤ්ඤාභි සන්‍දයෝ හෙවත් පින් රැස්කිරීම් පසක් ඉෂ්ට බැව් පිණිසද, කැමති බැව් පිණිසද, මනාප බැව් පිණිසද, හිත පිණිසද, සැප පිණිසද පවතිත්. විහාරය පරිභෝග කරමින් අප්‍රමාණවූ චිත්ත සමාධියට පැමිණ වාසය කෙරේද, ඔහුගේ සැපයට ආහාරවූ, ස්වර්‍ගයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපය පිණිස පවත්නාවූ කුශලයන්ගේ රැස්කිරීම ඇත්තාවූ, මේ පුඤ්ඤාභි සන්‍දයෝ හෙවත් පින් රැස්කිරීම් පසක් ඉෂ්ට බැව් පිණිසද, කැමති බැව් පිණිසද, මනාප බැව් පිණිසද, හිත පිණිසද, සැප පිණිසද පවතිත්. සැපයට ආහාරවූ, ස්වර්‍ගයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපය පිණිස පවත්නාවූ කුශලයන්ගේ රැස්කිරීම ඇත්තාවූ, මේ පුඤ්ඤාභි සන්‍දයෝ හෙවත් පින් රැස්කිරීම් පසක් ඉෂ්ට බැව් පිණිසද, කැමති බැව් පිණිසද, මනාප බැව් පිණිසද, හිත පිණිසද, සැප පිණිසද පවතිත්. ඇඳ පුටු පරිභෝග කරමින් අප්‍රමාණවූ චිත්ත සමාධියට පැමිණ වාසය කෙරේද, ඔහුගේ සැපයට ආහාරවූ, ස්වර්‍ගයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපය පිණිස පවත්නාවූ කුශලයන්ගේ රැස්කිරීම ඇත්තාවූ, මේ පුඤ්ඤාභි සන්‍දයෝ හෙවත් පින් රැස්කිරීම් පසක් ඉෂ්ට බැව් පිණිසද, කැමති බැව් පිණිසද, මනාප බැව් පිණිසද, හිත පිණිසද, සැප පිණිසද පවතිත්. සැපයට ආහාරවූ, ස්වර්‍ගයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපය පිණිස පවත්නාවූ කුශලයන්ගේ රැස්කිරීම ඇත්තාවූ, මේ පුඤ්ඤාභි සන්‍දයෝ හෙවත් පින් රැස්කිරීම් පසක් ඉෂ්ට බැව් පිණිසද, කැමති බැව් පිණිසද, මනාප බැව් පිණිසද, හිත පිණිසද, සැප පිණිසද පවතිත්. ගිලන්පස බෙහෙත් පරිභෝග කරමින් අප්‍රමාණවූ චිත්ත සමාධියට පැමිණ වාසය කෙරේද, ඔහුගේ සැපයට ආහාරවූ, ස්වර්‍ගයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපය පිණිස පවත්නාවූ කුශලයන්ගේ රැස්කිරීම ඇත්තාවූ, මේ පුඤ්ඤාභි සන්‍දයෝ හෙවත් පින් රැස්කිරීම් පසක් ඉෂ්ට බැව් පිණිසද, කැමති බැව් පිණිසද, මනාප බැව් පිණිසද, හිත පිණිසද, සැප පිණිසද පවතිත්. සැපයට ආහාරවූ, ස්වර්‍ගයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපය පිණිස පවත්නාවූ කුශලයන්ගේ රැස්කිරීම ඇත්තාවූ, මේ පුඤ්ඤාභි සන්‍දයෝ හෙවත් පින් රැස්කිරීම් පසක් ඉෂ්ට බැව් පිණිසද, කැමති බැව් පිණිසද, මනාප බැව් පිණිසද, හිත පිණිසද, සැප පිණිසද පවතිත්.
’’මහණෙනි, කුශල් රැස්කිරීමවූ මේ පින් රැස්කිරීම් පසෙන් වනාහි යුක්තවූ ආර්‍ය්‍ය හ්‍රාවකයාහට සැපයට ආහාරවූ, ස්වර්‍ගයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපය පිණිස පවත්නාවූ කුශලයන්ගේ රැස්කිරීම ඇත්තාවූ, මේ පුඤ්ඤාභි සන්‍දයෝ හෙවත් පින් රැස්කිරීම් පසක් ඉෂ්ට බැව් පිණිසද, කැමති බැව් පිණිසද, මනාප බැව් පිණිසද, හිත පිණිසද, සැප පිණිසද පවතිත්. පුණ්‍යයාගේ ප්‍රමාණය කියන්ට නොහැකි වේයයි පුණ්‍යයාගේ ප්‍රමාණයක් ගන්ට නොහැකිය. වැලිදු සංඛ්‍යාවක් නැත්තාවූ, ප්‍රමාණය නැත්තාවූ, මහත්වූ පින් රැසක්ම වේය යන සංඛ්‍යාවට පැමිණේ. මහණෙනි, යම්සේ මහා සමුද්‍රයෙහි මෙතෙක් දිය ලාස් ගණන් වෙත්යයි කියා හෝ, මෙතෙක් දිය ලාස් සිය ගණන් වෙත්යයි කියා හෝ, මෙතෙක් දිය ලාස් දහස් ගණන් වෙත්යයි කියා හෝ, මෙතෙක් දිය ලාස් ලක්‍ෂ ගණන් වෙත්යයි කියා හෝ ජලයේ ප්‍රමාණයක් ගන්ට නොහැකිවේද, වැලිදු සංඛ්‍යාවක් නැත්තාවූ, ප්‍රමාණයක් නැත්තාවූ මහා ජලස්කන්‍ධයයි කියාම සංඛ්‍යාවට පැමිණේද, මහණෙනි, එපරිද්දෙන්ම කුශල් රැස්කිරීම මේ පින් රැස්කිරීම් පසින් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ සැපයට ආහාරවූ, ස්වර්‍ගයට හිතවූ, සැප විපාක ඇත්තාවූ, ස්වර්‍ග සැපය පිණිස පවත්නාවූ කුශලයන්ගේ රැස්කිරීම ඇත්තාවූ, මේ පුඤ්ඤාභි සන්‍දයෝ හෙවත් පින් රැස්කිරීම් පසක් ඉෂ්ට බැව් පිණිසද, කැමති බැව් පිණිසද, මනාප බැව් පිණිසද, හිත පිණිසද, සැප පිණිසද පවතිත් යයි පුණ්‍යයාගේ ප්‍රමාණයක් කරන්ට නොහැකිවේ. වැලිදු සංඛ්‍යාවක් නැත්තාවූ, ප්‍රමාණයක් නැත්තාවූ, මහා පුණ්‍යස්කන්‍ධයක්යයිම යන සංඛ්‍යාවට පැමිණේය’’ යි වදාළ සේක.
’’මහත් ජලය දරන්නාවූ, ප්‍රමාණ රහිතවූ, මහත් විලක්වූ, බොහෝ සේ භයජනකවූ, රත්න සමූහයන්ට උත්පත්ති ස්ථානයවූ, සාගරය කරා මනුෂ්‍ය සමූහයා විසින් සෙවනය කරණ ලද ගලා බස්නාවූ බොහෝවූ ගංගාවෝ යම් සේ එළඹෙත්ද,
’’මෙසේ ආහාර දෙන්නාවූද, පාන වර්‍ග හා වස්ත්‍ර දෙන්නාවූද, සයනාසන හා හිඳගන්නා ආසන දෙන්නාවූද, පණ්ඩිතවූ මනුෂ්‍යයා කරා දිය බැස යන්නාවූ ගංගාවෝ සාගරය කරා යන්නාක් මෙන් පුන්‍යධාරාවෝ එළඹෙත්ය’’ යි වදාළ සේක’’