ඛුද්දක නිකාය ඛුද්දක පාඨය 1. තුන් සරණය නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස බුදුන් සරණයෙමි, දහම් සරණයෙමි, සඟුන් සරණයෙමි. දෙවනුවත් බුදුන් සරණයෙමි, දෙවනුවත් දහම් සරණයෙමි, දෙවනුවත් සඟුන් සරණයෙමි. තුන්වෙනුවත් බුදුන් සරණයෙමි, තුන්වෙනුවත් දහම් සරණයෙමි, තුන්වෙනුවත් සඟුන් සරණයෙමි. තුන් සරණය නිමා විය