සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
3. දිට්ඨි සංයුත්තය
4. පෙය්‍යාල වර්ගය
26. අත්තා සූත්‍රය (8)
(මේ සූත්‍රයේ 1, 2 වෙනි ඡෙද 1723 වෙනි පිටේ අත්තා සූත්‍රය මෙනි. සූත්‍රය සම්පූර්ණ කරගැනීමට 1735 වෙනි පිටේ වාත සූත්‍රයේ 3, 4, 5, 6 වෙනි ඡෙද යොදාගැනීමේදී 3 වෙනි ඡෙදයේ ‘පැමිණ’ යන වචනවලට පසු සූත්‍රයේ සඳහන් දෘෂ්ටිය යොදාගත යුතුයි.)
දිට්ඨිසංයුත්තං සමත්තං.