සංයුත්තනිකායො සළායතන වර්‍ගය 9. අසංඛත සංයුත්තය 1. පළමුවෙනි වර්ගය 10. බොජ්ක්ධංග මග්ග සූත්‍රය “මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, සප්තබොධ්‍යංග යන මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.