සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

9. අසංඛත සංයුත්තය

1. පළමුවෙනි වර්ගය

9. බලමග්ග සූත්‍රය

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, පඤ්චබල යන මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.