සංයුත්තනිකායො සළායතන වර්‍ගය 9. අසංඛත සංයුත්තය 1. පළමුවෙනි වර්ගය 5. සතිපට්ඨාන මග්ග සූත්‍රය “මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, සතර සතිපට්ඨාන යන මෙය අසංඛත මාර්ගයයි කියනු ලැබේ.