සංයුත්තනිකායො සළායතන වර්‍ගය 9. අසංඛත සංයුත්තය 1. පළමුවෙනි වර්ගය 6. සම්මප්පධානමග්ග සූත්‍රය “මහණෙනි, අසංඛතමාර්ගය කවරේද? මහණෙනි, සතර සම්‍යක් ප්‍රධාන යන මෙය අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.