සංයුත්තනිකායො මහා වර්ගය 2. බොජ්ඣංග සංයුත්තය 7. ආනාපාන වර්ගය 8. මුදිතා මහානිසංස සූත්‍රය (මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) ‘මුදිතාව’ (සුඛිත සත්වයන් දැක සතුටුවීම) යෙදිය යුතුයි.