සංයුත්තනිකායො මහා වර්ගය 2. බොජ්ඣංග සංයුත්තය 7. ආනාපාන වර්ගය 9. උපෙක්ඛා මහානිසංස සූත්‍රය (මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට) ‘උපෙක්ඛා’ (සියළු සත්වයන් කෙරෙහි මැදහත් බව) යෙදිය යුතුයි.