සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

7. ආනාපාන වර්ගය

10. ආනාපාන සති මහානිසංස සූත්‍රය

(මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ ‘අට්ඨික සඤ්ඤාව වෙනුවට) ‘ආනාපාන සතිය’ (ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහිය) යෙදිය යුතුයි.

ආනාපානවග්ගො සත්තමො.