සංයුත්තනිකායො

මහා වර්ගය

6. බල සංයුත්තය

6. ගංගාපෙය්යාල වර්ගය (2)

1–12. පාචීනාදිසුත්තද්වාදසකං

(1-12. බල සංයුත්තයේ ගංගාපෙය්යාලය (2) මග්ග සංයුත්තයේදී මෙන් රාග විනය වශයෙන් වෙනස්කොට ගැනීමෙන් මෙහි සූත්‍ර දොළස සම්පූර්ණවේ.)

ගඞ්ගාපෙය්‍යාලවග්ගො ඡට්ඨො.

7. අප්පමාද වර්ගය. (2)

(1-10. මේ බල සංයුත්තයේ අප්පමාද වර්ගය (2) මග්ග සංයුත්තයේදී මෙන් රාග විනය වශයෙන් වෙනස්කොට ගැනීමෙන් මෙහි සූත්‍ර දහය සම්පූර්ණවේ.)

8. බලකරණීය වර්ගය. (2)

(1-12. බල වර්ගයේ බලකරණීය වර්ගය (2) මග්ග සංයුත්තයේදී මෙන් රාග විනය වශයෙන් වෙනස්කොට ගැනීමෙන් මෙහි සූත්‍ර දොළස සම්පූර්ණ වේ.)