සංයුත්තනිකායො
මහා වර්ගය
11. සොතාපත්ති සංයුත්තය
5. සගාථක පුඤ්ඤාභිසන්ද වර්ගය
8. භද්දිය සක්ක සූත්රය
(මේ ඡෙදය 7 වෙනි සූත්රයේ 1 ඡෙදය මෙනි එහි “ නන්දිය” මෙහිදී “භද්දිය” කියා වෙනස් වේ.)
“භද්දිය, ධර්මසතරකින් ආර්ය්යශ්රාවකතෙම අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වෙයි. කවර සතරකින්ද යත්?
(මේ ඡෙද පුඤ්ඤාභිසන්ද වර්ගයේ පළමුවෙනි සූත්රයේ 2, 4, 6, 8 වෙනි ඡෙද මෙනි.)
“භද්දිය, මේ ධර්ම සතරින් යුත් ආර්ය්යශ්රාවකතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, නියත ගති ඇත්තාවූ මතුමාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වෙයි.”