සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

3. කොටිගාම වර්ගය

8. අරිය තථාගත සූත්‍රය

(මේ ඡෙදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත ලෝකයෙහි, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්වයන් අතරෙහි තථාගතතෙමේ ‘අරිය’ නම් වෙයි. එහෙයින් ආර්‍ය්‍ය සත්‍යයෝ යයි කියනු ලැබෙත්.

(මේ ඡෙදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡෙදය මෙනි.)