සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

3. කොටිගාම වර්ගය

7. අරියධම්ම සූත්‍රය

(මේ ඡෙදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍ය සතර වෙනස් නොවන ස්වභාව ඇත්තාහ. හිස් නොවූ ස්වභාවය ඇත්තාහ. අන් ස්වභාවයකට නොපෙරෙලෙන්නාහ. එහෙයින් ආර්‍ය්‍යසත්‍යයෝ යයි කියනු ලැබෙත්.

(මේ ඡෙදය ධම්මචක්කප්පවත්තන වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 7 වෙනි ඡෙදය මෙනි.)