සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
3. උදායි වර්ගය
5. අපරිහානිය ධම්ම සූත්‍රය
“මහණෙනි, (මම) නුඹලාට අපරිහානිය (පිරිහීම ඇති නොකරන) ධර්ම සතක් කියන්නෙමි. එය මැනවින් අසව්. මහණෙනි, ඒ අපරිහානිය ධර්ම සත කවරහුදයත්, යම් මේ බොධ්‍යංග ධර්ම සතෙක් වෙත්ද, (ඔව්හුය.) ඒ ධර්මසත කවරහුද යත්?
(මේ ඡෙදය පර්වත වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි 2689 පිට බලන්න)
“මහණෙනි, මොව්හු අපරිහානිය ධර්ම සත්දෙන වෙති.”