සංයුත්තනිකායො මහා වර්ගය 8. අනුරුද්ධ සංයුත්තය 2. දුතිය වර්ගය 5. ඨාන ඨාන සූත්රය “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් හෙතූන් හෙතූන් වශයෙනුත් හෙතු නොවන කරුණු හෙතු නොවන කරුණු වශයෙනුත් තත්වූ පරිද්දෙන් දන්නෙමියි” කීය.