සංයුත්තනිකායො මහා වර්ගය 8. අනුරුද්ධ සංයුත්තය 2. දුතිය වර්ගය 6. කම්ම විපාක සූත්රය “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් අතීත අනාගත වර්තමාන කර්මයන්ගේ හෙතුවට කාරණයට අනුකූල විපාක තත්වූ පරිද්දෙන් දන්නෙමියි” කීය.