අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
3. තතිය පණ්ණාසකය
(13) 3. පරිසුද්‍ධ වර්‍ගය
10. දසමිච්ඡත්ත සූත්‍රය
’’මහණෙනි, මේ බොරු දහයක් වෙත්. කවර දහයක්ද යත්? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය.
’’මහණෙනි, මෙය වැරදි දේ යයි කියනු ලැබේ.’’