අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
1. ආහුණෙය්‍ය වර්‍ගය
8. සංඛිත්තානුත්තරිය සූත්‍රය
’’මහණෙනි, ශ්‍රෙෂ්ඨ ධර්‍ම සයක් වෙත්.
’’කිනම් සයක්ද යත් ? ශ්‍රෙෂ්ඨ දැකීම, ශ්‍රෙෂ්ඨ ඇසීම, ශ්‍රෙෂ්ඨ ලාභය, ශ්‍රෙෂ්ඨ හික්මීම, ශ්‍රෙෂ්ඨ වත් පිලිවෙත්, ශ්‍රෙෂ්ඨ සිහිය යන සයයි.
’’මහණෙනි, ශ්‍රෙෂ්ඨ ධර්‍ම සයක් වෙත්.