සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

6. කිලෙස සංයුත්තය

2. රූප සූත්‍රය

[1] (මේ සූත්‍රයේ 1, 3 වෙනි ඡෙද කිලෙස සංයුත්තයේ 1 චක්ඛු සූත්‍රයේ මෙනි.)

[2] “මහණෙනි, රූපයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි ශබ්දයෙහි යම් ඡන්දරාගයක් වේද, එය කණෙහි කිලුටුවීමයි. ගන්ධයෙහි යම් ඡන්දරාගයක් වේද, එය නාසයෙහි කිලුටුවීමයි. රසයෙහි යම් ඡන්දරාගයක් වේද, එය දිවෙහි කිලුටුවීමයි. ස්පර්ශයෙහි යම් ඡන්දරාගයක් වේද, එය කයෙහි කිලුටුවීමයි. ධර්මයෙහි යම් ඡන්දරාගයක් වේද, එය සිතේ කිලුටුවීමයි.