සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
9. අසංඛත සංයුත්තය
2. දෙවෙනි වර්ගය
2. අන්ත සූත්‍ර
(මෙහිදී අසංඛත සංයුත්තයේ 1 වර්ගයේ 1 - 11 සහ 2 වර්ගයේ 1 - 45 තෙක් ඇති සූත්‍රවලට මුලින් අන්ත යන නම යොදාගැනීමෙන් අන්ත සූත්‍ර 56 සෑදේ. )
46 - 102. අන්ත සූත්‍ර.
“මහණෙනි, තොපට සසර කෙළවරද දෙශනා කරමි. සසර කෙළවරට පැමිණෙන මාර්ගයද දෙශනා කරන්නෙමි. ඒ අසව්.