සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

9. අසංඛත සංයුත්තය

1. පළමුවෙනි වර්ගය

7. ඉද්ධිපාද මග්ග සූත්‍රය

“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? මහණෙනි, සතර ඍද්ධිපාද යන මෙයද අසංඛතගාමී මාර්ගයයි කියනු ලැබේ.