සංයුත්තනිකායො සළායතන වර්‍ගය 9. අසංඛත සංයුත්තය 1. පළමුවෙනි වර්ගය 8. ඉන්ද්‍රිය මග්ග සූත්‍රය “මහණෙනි, අසංඛත මාර්ගය කවරේද? පඤ්ච ඉන්ද්‍රිය යන මෙය අසංඛතගාමී මාර්ගයයි කියනුලැබේ.