සංයුත්තනිකායො
මහා වර්ගය
3. සතිපට්ඨාන සංයුත්තය
6. ගංගා පෙය්යාල වර්ගය
1–12. ගඞ්ගානදීආදිසුත්තද්වාදසකං
(මෙතැන් සිට “මග්ග සංයුත්තයේ මෙන් ගංගා පෙය්යාල වර්ගයේ සිට ඕඝ වර්ගය තෙක් ඇති වර්ග පස මෙහිදී සතර සතිපට්ඨාන වශයෙන් වෙනස්කොට මෙහි ඕඝ වර්ගයේ අන්තිම සූත්රය මෙන් යොදාගත යුතුයි)
(මග්ගසංයුත්තයේ ගංගා පෙය්යාල වර්ගයට සතර සතිපට්ඨානය යොදාගැනීමෙන් මෙහි සූත්ර දොළස සම්පූර්ණවේ.)
ගඞ්ගාපෙය්යාලවග්ගො ඡට්ඨො.