සංයුත්තනිකායො සළායතන වර්‍ගය 9. අසංඛත සංයුත්තය 1. පළමුවෙනි වර්ගය 2. සමථ විපස්සනා සූත්‍රය “මහණෙනි, අසංඛතගාමි මාර්ගය කවරේද? මහණෙනි, (සමථ) සිත එකඟකිරීමද, (විපස්සනා) සිත පිරිසිදු අසංඛතගාමි මාර්ගයයි.