සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
9. ගංගාපෙය්‍යාල වර්ගය (2)
1–12. ගඞ්ගානදීආදිසුත්තං
(මග්ග සංයුත්තයේ තිබෙන මෙහි පහත දක්වන වර්ගයන්හි ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනුවට සත්තබොජ්ඣංගය යොදා විස්තර කළයුතුයි.)
මග්ගසංයුත්තයේ ගංගාපෙය්‍යාල වර්ගයේ මෙන් මෙහි සූත්‍ර දොළසක් වෙත්.
ගඞ්ගාපෙය්‍යාලවග්ගො නවමො.