අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
3. තතිය පණ්ණාසකය
(13) 3. පරිසුද්‍ධ වර්‍ගය
3. මහප්ඵල ධම්ම සූත්‍රය
’’මහණෙනි, මහත්ඵල, මහානිසංසවූ ධර්‍ම දහයක් සුගත විනයෙහි හැර අන් තැනෙක නැත්තේය.
’’මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්.