අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
3. තුන්වෙනි පණ්ණාසකය
(15) 5. ආභා වර්‍ගය
2. චතුප්පභා සූත්‍රය
’’මහණෙනි, මේ ප්‍රභාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්, චන්‍ද්‍රප්‍රභාව, සූර්‍ය්‍ය ප්‍රභාව, අග්ගිප්‍රභාව, ප්‍රඥාප්‍රභාව. මහණෙනි, මේ සතර ප්‍රභාවෝයි. මහණෙනි, මේ සතර ප්‍රභාවන්ගෙන් යම් මේ ප්‍රඥා ප්‍රභාවයක් ඇද්ද, එය අග්‍රයි.’’