අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
3. තුන්වෙනි පණ්ණාසකය
(15) 5. ආභා වර්‍ගය
4. චතුරොභාස සූත්‍රය
’’මහණෙනි, මේ ඔභාස සතරක් වෙත්. කවර සතරක්ද යත්. චන්‍දොාභාසය, සූරියොභාසය, අග්ගි ඕභාසය, ප්‍රඥොභාසය යන සතරයි. මහණෙනි, මේ සතර ඔභාසයන්ගෙන් යම් මේ ප්‍රඥා ඔභාසයක් ඇද්ද, එය ශ්‍රෙෂ්ඨයි.’’